ශ්‍රී ලංකාවේ ශේෂ ඇගයීමට ලක්වෙයි
ප්‍රංශයේ කාන් නුවර පැවැත්වෙන ලෝක සිනමා උළෙලේ 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ මාර්ගත ක්‍රමයට පැවැත්වෙන සම්මාන උළලේදී BEST DANCE FILM අංශයේ ජයග්‍රාහී සම්මානය ශ්‍රී ලාංකික සිනමා පටයක් වන “ශේෂ” දිනාගෙන තිබේ.
හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.
ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.
Post Comment