ලොව වටා අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී “ශේෂ” චිත්‍රපටයේ official poster එක,
ඔබත් එන්න මෙතැන් පටන් අපිත් එක්ක අපේකමත් අරගෙන…. අවශේෂයයි කියනලද මිනිස් ශේෂයක , සුවිශේෂීව තිබි අවශේෂ වෙමින් පවතින, කලාවක් රැකගන්නට, අපිරිමිත කැපකිරිම් කළ, සුවිශේෂී මිනිසුන්ට උපහාරයක් ලෙස “ශේෂ” සිනමාවට … දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී “ශේෂ” හි official poster එක .. ඔබත් එන්න මෙතැන් පටන් අපිත් එක්ක අපේකමත් අරගන….
නර්තනයේ දැවැන්තයන් රවිබන්දු විද්‍යාපති, සහ චන්දන වික්‍රමසිංහ.. ආදරණීය දායකත්වයෙන් “ශේෂ” ..
සංගීතය : ගයත්‍රී කේමදාස
සංස්කරණය : හරිත බැද්දගේ
නිෂ්පාදන කළමනාකරු : රවිඳු ප්‍රගීත්
කැමරාකරණය : චින්තක බණ්ඩාර / නිරෝෂන් කොඩිප්පිලි
අංග රචනය : සානක විරාජ් දිසානායක
නර්තන අධ්‍යක්ෂණය :රවිබන්දු විද්‍යාපති
කළා අධ්‍යක්ෂණය : දිනේෂ් ජයශාන්ත
නිෂ්පාදනය : CINEIZU Production
නිශ්චල චායාරූප : ලහිරු කස්තුරිආරච්චි
සහය අධ්‍යක්ෂණය :අමිල මදුරංග , තාරුක ගනේගොඩ
සිනමා රචනය : සමන්ත කුමාර ගමගේ
අධ්‍යක්ෂණය: ඉසුරු ගුණතිලක
චන්දන වික්‍රමසිංහ , උමාලි තිලකරත්න , යොහාන් ජේස් , මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල , තිලින ඩි සිල්වා , පහන්දී වල්පිට, රදින් දන්දිව් ,සමීර ලක්ෂාන් , ජයන්ත මුතුතන්ත්රි වැනි මෙරට දක්ෂ නලු නිලියන් පිරිසක් මෙහි රංගනයෙන් එක්වනවා.
We’re excited to reveal the official poster of “SHEYSHA,” a film directed by Isuru Gunathilake that beautifully presents Sri Lankan culture to a global audience. Experience a story of love, resilience, and cultural preservation in a challenging society. Featuring talented actors and actresses including Chandana Wikramasingha, Umali Thilakarathna, Yohan Jays, Malkanthi Jayasinghe, Samantha Kumara Gamage, Naleen Pradeep Uduwela, Thilina de Silva, Sameera Lakshan, Phandi Walpita, Radin Randiv and Jayantha Muthuthanthri. Come with us and experience the rich spirit of Sri Lanka in “SHEYSHA”
#SHEYSHA #SriLankanCulture #Love #Resilience #CulturalPreservation #ComingSoon #ශේශ #movies #sheysha #InCinemas #ශේෂ #movietimes #Sinhala #dancing #radinrandiv #upcoming #movietime #umalithilakarathna #ChandanaWikramasinghe
Post Comment