×

Russia Today හි නිලධාරීන් හමුවීමට අවස්ථාවක්

Russia Today හි නිලධාරීන් හමුවීමට අවස්ථාවක්

රුසියාවේ දැවැන්තම මාධ්‍ය ආයතනය වන Russia Today හි නිලධාරීන් හමුවීමට අවස්ථාවක් #RussiaToday

මාධ්‍යකරණය හා වාර්තාමය චිත්‍රපට පිළිබඳව RT මාධ්‍යවේදීන් සිදුකරන සාකච්ඡාව හා සම්බන්ධ වීමට ඔබට අවස්ථාවක්. අප්‍රේල් 05 සිකුරාදා සවස 03ට කොළඹ රුසියානු මන්දිරයේ පැවැත්වෙන RT නිලධාරීන් හමුවට සම්බන්ධ වෙන්න.

RT ගෝලීය රූපවාහිනී ජාලයක් වන අතර එය වර්තමාන කටයුතු ආවරණය ඉංග්‍රීසි ස්පාඤ්ඤ , ප් රංශ, ජර්මානු, සර්බියානු, චීන, හින්දි සහ රුසියානු ඇතුළු භාෂා නවයකින් තම විකාශන කටයුතු සිදුකරයි. රුසියානු රජය යටතේ ක්‍රියාත්මක වන

RT දැන් ලොව පුරා රටවල් 100 කට අධික සංඛ් යාවක මිලියන 800 කට අධික රූපවාහිනී නරඹන්නන් සඳහා මේ වන විට සමීප වී ඇත.

ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම ලංකාවේ මාධ්‍යවේදීන්ට ලබාගැනීමට.. මෙය කදිම අවස්ථාවක් වනු ඇත.2763 Russia Today හි නිලධාරීන් හමුවීමට අවස්ථාවක්

Post Comment

You May Have Missed