×

“ශේෂ’ ළඟදීම

“ශේෂ’ ළඟදීම

නර්තනයේ දැවැන්තයන් රවිබන්දු විද්‍යාපති, සහ චන්දන වික්‍රමසිංහ.. ආදරණීය දායකත්වයෙන් අවශේෂ යයි කියන ලද මිනිස් සමාජයක සුවිශේෂීව තිබී අවශේෂ වෙමින් පවතින කලාවක් රැකගන්නට අපරිමිතව කැපවීම් කළ සුවිශේෂී මිනිස්සුන්ට උපහාරයක් ලෙස “ශේෂ’ ළඟදීම

අධ්‍යක්ෂනය – ඉසුරු ගුනතිලක

තිර රචනය- සමන්ත කුමාර ගමගේ

සම්මානනීය සිනමාවට නවක අධ්‍යක්ෂක කෙනෙක් වන , ඉසුරු ගුණතිලක දැනට ප්‍රංශයේ CineStudio හි සිනමාව පිළිඹදව වැඩිපුර අධ්‍යාපනය ලබන අතර දැනට ඔහු

  • The “Human Right Prize” Award at the Agenda14 Short Film Festival 2020,
  • The “Winner Merit Award” at the 9th Youth Film Festival 2020,
  • The “Winner Jury Award Best Actor” Award at the 9th Youth Film Festival 2020.

වැනි සම්මාන ලබාගෙන ඇත .. ඔහුගේ සිනමා නිර්මාණයට අපේ සුභ පැතුම්

Post Comment

You May Have Missed